තන්තිරිමලේ පුදබිම ඒකාලෝක වෙයි


ලංකාදීප පත්‍රය 10 වැනි වරටත් පවත්වන තන්තිරිමලේ තුන්දින ආලෝක පූජාව අද (22) ආරම්භ කෙළේය. විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන මහතා අලෝක පූජාව විවෘත කළ අතර තන්තිරිමලේ චන්ද්‍රරතන හිමියන්ගේ උපදෙස් මත  මෙම පිංකම සිදුකරයි.