නුවරඑළිය හරහා හමාගිය දැඩි සුළඟකින් නිවාස 196 කට අර්ධහානි සිදූවී ඇතැයි නුවරඑළිය මහ දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි මහතා කියයි.
වැලිමඩ නිවාස රැසකට ද සුළගෙන් හානි වූ බව අපදා කලමනාකරණ නිලධරයෝ කියති.