තජිකිස්තාන ජනපති ඉමෝමාලි රහමාන් දෙදින සංචාරයක් සඳහා අද(12) දිවයිනට පැමිණියේය.රනිල් වික්‍රමසිංහ අගමැති කටුනායක ගුවන්තොටේදී ඔහු පිළිගත්තේය.