තජිකිස්ථාන ජනපති එමමාලි රහමාන් අද (14) මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට පැමිණ එහි කෞතුකාගාරයද නැරඹීය.
පේරාදෙණිය උද්භිද උද්‍යානයේදී ‘වයිට් වුඩ් චෙස්ට්‘ පැලයක් ද රෝපණය කළේය.
උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.නානායක්කාර යාපා, තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇතුළු පිරිසක් ද ඊට එක්වූහ.