තංගල්ලේදී විදේශ ජාතික කාන්තාවක කෙලෙසා ඇගේ පෙම්වතා මරාදැමී යැයි රිමාන්ඩ් භාරයේ සිටින තංගල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති සම්පත් විදානපතිරණට ඇප ඉල්ලීමට විරෝධය දැක්වීම සඳහා නීතිපතිට සිකුරාදා (27) ඉඩ ඇතැයි කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අද (26) ප්‍රකාශ කළාය.

