තංගල්ල මුහුද අදත් දෙදෙනකු බිලි ගනී


තංගල්ල කුඩාවැල්ල ධීවරය වරාය අසල මුහුදේ නාන්න ගිය දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. ඔවුන් කවුරුන් ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත.