තංගල්ල බස් වර්ජනයක්


තංගල්ල බෙලිඅත්ත පෞද්ගලික බස් අද වැඩවර්ජනයක් ඇරැඹීය. තංගල්ල ලංගම ඩිපෝ අධිකාරී බස් කොන්දොස්තරවරයකුට පහරදුන්නැයි ඔවුහු කියති. ප්‍රමාධ වී පැමිණීමත් ලංගම බසයකට අවහිර කිරීමත් ගැන ප්‍රශ්න කළා මිස පහර නොදුන්  බව ඩිපෝ අධිකාරී එන් ඩී එච් ජයසිංහ මහතා කියයි.