තංගල්ල අධිකරණයේ නඩුවකට පෙනී සිට ආපසු යමින් සිටි සැකකරුවකුට (35) අධිකරණය ඉදිරිපිටදී අද දහවල් වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි.
මිනීමැරුම් නඩුවක සැකකරුවකු වන ඔහුගේ තත්තවය බරපතල බව රෝහල් ආරංචි කියයි.