ඩොල්කි හබෙන් පහක් රෝහලේ : හතක් කූඩුවේ


අඟුලානේ නිවසක උපන්දින සාදයක තරගෙට සිංදු කියූ දෙපිරිසක් ඩොල්කියකට රණ්ඩුවීමෙන් පස් දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් හත් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.