ඩොලරය පහළට


(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මහ බැංකුව අද (16) නිකුත් කරන ලද විනිමය අනුපාතිකයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල පෙර දිනට සාපේක්ෂව පහළ ගොස් තිබේ.

ඒ අනුව අද(16) ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල්  305.43 ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල රුපියල් 318.79 ක් ලෙස සටහන් විය.