ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව ලංකාවේ උද්ඝෝෂණයක්


ඇමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට විරෝධය පළකරමින් ජාතික සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසුරිය ඇතුළු පිරිසක් කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද (20) උද්ඝෝෂණයක් සිදු කළහ.

IMG_2674 IMG_2677 IMG_2682