ඩෙල්ෆ් ප්‍රාදේශිය සභාවේ සභාවේ සභාපති ඩැනියෙල් රෙක්සිසන් මහතා යාපනය පුන්කුඩුතිව් හි පිහිටි ඔහුගේ නිවසේදී වෙඩි තබා ඝාතනය කැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.
ඝාතනයට ලක් වු ඩැනියෙල් මහතා ඊ පී ඩී පී පක්ෂයේ සාමාජිකයෙකි

