ඩෙංගු රෝගයට ගොදුරුවී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ නීතිපීඨ ශිෂ්‍යාවක් අද උදෑසන මියගියාය. ඇය කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරන ලද්දේ පෙර දිනයේදීය. ඩෙංගු මදුරුවන් විශ්වවිද්‍යාල භූමියෙන් හමුවීම හේතුවෙන් මේ වනවිට කොළඹ නීති පීඨය, කලා හා කළමණාකරණ පීඨ තාවකාලිකව වසා දමා තිබේ.