කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ඉගෙනුම ලබන සිසුන් අතර ඩෙංගු උණ රෝගය තදින් පැතිර යෑම නිසා එම පීඨයත් කළමණාකරණ හා වාණිජ පීඨයන් අද(04) දහවල් සිට ලබන සදුදා වසා දැමිණි.
කොළඹ මහ නගර සභාවේ සේවකයින් හා විශ්වවිද්‍යාල කම්කරුවන් එක්ව මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමත් ජලය බැස යන කාණු පද්ධතිය සුද්ධ කිරීම ශ්‍රමදානයන් සිදුවිය.දේශන ශාලා සිසුන්ගෙන් හිස්ව පැවතියේය. ඇතැමෙක් ගෙදර ගියහ. ඇතැමෙක් ක්‍රීඩා කළහ.


