ඩෙංගු රෝගීයෝ 47000ක්


කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, යාපනය, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, මඩකලපුව සහ අම්පාරේ ඩෙංගු වසංගතය වැඩී වී ඇතැයිද, මෙම වසරේ ඩෙංගු රෝගීන් 47900ක් වාර්තා වී ඇතැයිද, ඒ හේතුවෙන් කොට්ඨාශ 30ක සෞඛ්‍ය සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.