ඩුබායි සිඟිති අලූත් අවුරුදු උළෙල


( චමිල් ඩුබායි සිට ) - ඩුබායි සිඟිති අලූත් අවුරුදු උළෙල, ඩුබායි සංස්කෘතික අධාපන කේන්ද්‍රයේ දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් 4 වන වරටත් ඩුබායි අල්වාසල් රෝහල්  ක්‍රීඩාංගනයේදී අප්‍රේල් 11වන දා  උදැසන 8.00 සිට සවස 2.00 දක්වා පැවැත්වේ.
උළෙල ජන ක්‍රීඩා රැසකින්ද සමන්විත වේ.