තංගල්ලේ දී පුද්ගලයකුට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් දකුණූ පළාත් ධීවර ඇමැති ඩි.වී.උපුල්ට අද (08) තිස්සමහාරාම මහේස්ත්‍රාත් උදයංගනී රාජපක්ෂ මහත්මිය රුපියල් පනස්දහසක ශරිර ඇප මත මුදා හැරිමට නියෝග කළාය. නඩුව ලබන මැයි 10 වැනි දා යළි කැඳවීමට නියමිතය.




