දකුණු පළාත් සභාමැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ කළ සන්ධානයේ ඩී වී උපුල් මානාප 66995ක් ද,එම් කේ කසුන් 55881ක් ද, අජිත් රාජපක්ෂ 34591ක් ද හිමිකරගෙන පෙරමුණේ සිටී.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තෙන්නකෝන් නිලමේ මනාප 28829ක් හිමි කරගෙන ඇත.
සන්ධානය
කපිල දිසානායක 33126
සෝමවංශ කෝදාගොඩ 32156
එම් ඩබ්ලිව් ගුණසේන 30132
සුජිත් මුතුකුමාරණ 23577
සිරිල් සමන් කුමාර 19744
එජාප 04
තෙන්නකෝන් නිළමේ සේනාරත්න 28829
ලාල් චන්ද්‍ර 17199
නිහාල් වෙදආරච්චි 13593
බී වී කේ ගාමිණී 13080
ජවිපෙ 02
නිහාල් ගලප්පත්ති 11957
අතුල වෙදගොඩහේවගේ 6177

