උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා වයඹ පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා විසින් පත් කරනු ලැබ සිටී.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා උතුරුමැද නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇත.