ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල නියෝජිත පිරිසක් අද ජනපති නිල නිවසේදී මෛත්‍රීපාල සිරිසේන ජනපති හමුවූහ.
වත්මන් දේශපාලන තත්ත්වය හා ඉදිරි දේශපාලන කටයුතු ගැන එහි දී සාකච්ඡා විය.
කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහත්වරු ද පැමිණ සිටියහ.

