”මා ඞ්වේන් බ‍්‍රාවෝට සුබපතනවා විතරක් නොවෙයි, එක්දින කණ්ඩායමේ නායකත්වය දැරීමට ඔහුට අවශ්‍ය සියලූ සහයෝගය දෙනවා. ලෝකයේ එක්දින ශුරයන් වීමට අප ගන්නා උත්සාහයේදී මගේ නොසැලෙන කැපවීම පිළිබඳව ඔහුට සහතිකයක් දිය හැකියි”
ඩැරන් සැමී
- කොදෙව් එක්දින පිලේ නායකයා වශයෙන් ඞ්වේන් බ‍්‍රාවෝ පත්කිරීමෙන් පසු