ඩාලි පාරේ තරුණ පෙරමුණු කාර්යාලයක්


ශ්‍රී  ලංකා නිදහස්  පක්ෂ තරුණ පෙරමුණු කාර්යාල කොළඹ ඩාලි පාරේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (20) විවෘත කළේය.

විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාද හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එහි වුහ.

 

 GLA_7440 GLA_7470 GLA_7485 GLA_7637 GLA_7711