ඩ්‍රේක් නැතුව පාළුයිලු


2017-02-13-ent-142

පොප් ගයිකා ජෙනි‍ෆර් ලෝපේස් මේ දිනවල පාළුවෙන් ගත කරන බව ඇය සඳහන් කර සිටියි. ඒ ඇයගේ පෙම්වතා වන ගායක ඩ්‍රේක් නැති නිසාවෙනි. ජෙනිෆර් සහ ඩේර්ක් අතර තිබුණු සම්බන්ධතාවය පසුගිය කාලයේ අවසන් වූ බව බොහෝ මාධ්‍ය සඳහන් කළේය. එහෙත් මේ පිළිබඳව කිසිවක් ජෙනිෆර් සඳහන් කර නැත. කෙසේ වුවද ඇගේ පෙම්වතා නැතුව පාළුවෙන් සිටින බව තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පවා ඇය සඳහන් කර තිබේ.

 

 2017-02-13-ent-143
2017-02-13-ent-144