ඩඩ්ලි සේනානායක සමරයි


හිටපු අගමැතිවරයෙකු වන ඩඩ්ලි සේනානායක ගුණ සමරුව  එතුමා ජීවත් වු බොරැල්ල වුඩ්ලන්ඩ් මන්දිරය අසල ඉදි කළ පිළිරුව ඉදිරියේ අද පැවැත්විණි.

රාජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජයවර්ධන, නියෝජ්‍ය ඇමති වසන්ත සේනානායක සහ රුක්මන් සේනානායක යන මහත්වරු එතුමන්ගේ පිළිරුවට පුෂ්ප උපහාර දැක්වුහ.

 RDS_3653 - Copy RDS_3659 - Copy RDS_3668 - Copy RDS_3680 - Copy RDS_3688 - Copy RDS_3694 - Copy RDS_3708 - Copy

RDS_3712 RDS_3715