ටෝලර් යාත්‍රාවේ ගින්න නිවයි


කොළඹ වරායේ ටෝලර් යාත්‍රාවක ගින්නක් සිකුරාදා රාත්‍රියේ නිමා දැමූ බව වරාය ප්‍රකාශකයෙක් කියයි.

ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදුවී නැත.