පාසල පිරිසිදු නොකළැයි පහ ශ්‍රේණියේ දැරියකට සෙසු ළමයින් ලවා ටොකු ඇන්නවීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බකමූණ දියබෙදුම නාමල් වැව විදුහල්පති සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
දැරිය පොලොන්නරුව රෝහලට ඇතුළු කරනු ලැබුවාය.

