ඇඳුම් මසන්නකුගේ (57) සිරුරක් දෙහිවල බඩෝවිට ඇළේ ඉටිකොළ අදියරේ පාවෙමින් පවතින බවත්, දෑත් බැඳ ඇති බවත් සිරුර ගොඩ ගැනීමට මහේස්ත්‍රාත් එන තුරු බලා සිටින බවත් පොලිසිය කියයි.
පෙරදින රාත්‍රී ටේලර් සාප්පුව වසා ඔහු නික්ම ගිය බවට තොරතුරු ඇතැයි ද පොලිසිය පවසයි.
ඔහු මන්ත්‍රී මුල්ලේ පදිංචිකරුවකු බව ද පොලිසිය කියයි.

