ටේලර්, කන්දක ගෙයක් ගන්න වෑයමක්


20170117Taylor-1

ටේලර් ස්විෆ්ට් පසුගිය වර්ෂයේ වැඩිම ආදායමක් ඉපැයූ ගායිකාව ලෙස හැඳින්විය හැක. මෙම ගායිකාව අලුත් කාර්යයක් සඳහා සූදානම් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියි. ඒ, ඇය ඇමෙරිකානු ඩොලර් මිලියන 25ක් වියදම් කොට කන්දක් උඩ ඉඩමක් ගැනීමට සූදානම් වන බවය.