ටෙලි නිළිය තවත් රඟ පෑමක


ගල්කිස්ස  විජේසිරිවර්ධන මාවතේ දෙමහල් ගොනැගිල්ලක් වැටලු විදුලි බල මණ්ඩලයේ හදිසි වැටලීම්  අංශය  විදුලි මනු වෙනස් කළැයි  කියන ටෙලි නාට්‍ය නිළියගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගත්තේය.

වැටලිම් අංශට එහි ගිය විට නිළිය, කූඩුවේ සිටි බල්ලකු රැගෙන අවුත්  විදුලි නිලධරයනට ගොඩනැගිල්ලෙන් එළියට යැවීමට උත්සහ ගත් බව ද කියති. විදුලි මීටර් තුනකම කැරකුම් තැටි ආපසු කර කැවීමේ උපක්‍රමයක් යොදා තිබුණු බව නිළධරයෝ කියති.