හදිසි අනතුරකින් මියගිය රංඟන ශිල්පිනිය කවිෂ අයේෂානිගේ දේහය අවසන් ගෙෘරවය සඳහා අද(17) උදෑසන 8:30 සිට 6:00 දක්වා ජයරත්න මල් ශාලාවේ තැම්පත්කොට ඉන් අනතුරුව කිරිඳිවැල පිහිටි ඇයගේ නිවසට රැගෙන යන බවත් (19)බ්‍රහස්පතින්දා අවසන් කටයුතු සිදුකරන බවත් ඇයගේ පව්ලේ ඥාතීන් පවසයි.
ටෙලි නිලියගේ සිරුර දැන් මල් හලේ
Recommended Articles