ටෙලර් හොර කප්පිත්තෙක් අල්ලයි


ගෙවල් බිඳ දේපළ සොරා ගැනීමේ අපරාධ 23ක් හා බැංකු ටෙලර් මැෂින් කාඩ්පත් සොරාගෙන මුදල් ලබාගැනීමේ අපරාධ රැසක් සිදු කළ බව කියන රාගම බටුවත්තේ පදිංචිකරුවකු ද,   එම අපරාධයන්ට සහාය දැක්වූ බව කියන සිව් දෙනකු ද, ඔවුන් සතුව තිබී රුපියල් පන් ලක්ෂයක් පමණ වටිනා රත්ත්‍රන් ද අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය කියයි.