ටෙලර් යන්ත්‍රය කැඩුවත් සල්ලි ගන්න බැරි වේ


කොග්ගල බැංකුවකින් ස්වයංක්‍රීය ලෙස මුදල් ගන්නා ආරක්ෂක කුටිය අද ( 4) අලුයම පිරිසක් විසින් කඩන  ලද නමුත් මුදල් ගැනීමට නොහැකි වී ඇතැයි බැංකු ආරංචි කියයි.