උතුරු පළාත් ආණ්ඩුකාර විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චනද්‍රසිරි උතුරු පළාත් සභාවේ දෙවැනි සැසිය අද අමතද්දී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සභාවෙන් ඉවත්ව ගියහ.
සභාපති වන සී.වි.කේ. සිවඥානම් මහතාගේ ආරාධනයෙන් ඔහු එහි පැමිණියේය.
එම්.කේ සිවාජිලිංගම් , ආනන්දි ශෂිදරන් මහත්මිය හා එස්. සුහිර්ධන් එසේ ඉවත්ව ගියහග.
දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමැති සි වී විග්නේෂ්වරන් ඇතුළු සෙසු මන්ත්‍රීවරු 27 දෙනා සභාවේ රැඳී සිටියහග.