ටී.එන්.ඒ වෙල්ලමුල්ලි වයික්කාල් සැමරුමට සැරසේ


යුද සමයේ මිය ගිය කොටි සාමාජිකයන් ඇතුළු දෙමළ ජනතාව සැමැරීම මුලතිව්හි වෙල්ලමුල්ලිවයික්කල්හිදී සිදු කරන බවත්, මොන බාධා අවත් එය නොනවත්වන බවත් උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම් මහතා කීවේය.

එවැනි සැමරුමකට කාගෙන්වන් අවසර ගැනීමට අවශ්‍යතාවක් නැතැයි ද ඔහු පැවසීය.