ටී 56 ‘මල්ලී‘ කරන්දෙණියෙන් අල්ලයි


කරන්දෙණිය ස්ථාන දෙකකදී ටී කටස් අවියක් සමග කම්හල්කරුවකු ද අත් බෝම්බයක් සමග හමුදාවෙන් පැන ආ සෙබළකු ද සැකපිට අත්අඩංගුවට ගත් බව කරන්දෙණිය පොලිසිය කියයි. ටී කටස් හා ගල්ගටස් යන අවි කම්හල්වල නිෂ්පදනය කිරීම ඇරඹුණේ ටි 56 අවියේ ලක්ෂණ කිහිපයක් ඇතු කරමිනි.