කහතුඩුව ඇලක් අසල ටියුෂන් පන්ති පවත්වා ගෙන ගිය තෙමහල් ගොඩනැගිල්ලක් ගිලා බැස ඇතැයි අසල්වැසියෝ කියති. ගොඩනැගිල්ලේ බාගයක් ඇල පැත්තට ඇලවී ඇත.