ටියුෂන් ගුරු බුදුනුත් විකුණයි


පෞද්ගලික පන්ති පවත්වන ආයතනයක ගුරුවරයකු විසින් ඉකුත්දා අත් බෑගයක් සඳහා බුදුන් වහන්සේගේ රුවක් යොදා ගෙන තිබූ බව පොලීසිය කියයි.

බෞද්ධ ශිෂ්ටාචාරය උගන්වන ගුරුවරයකු ප්‍රචාරය සඳහා මේ බෑගය යොදා ගෙන තිබූ අතර එය වාර්තා වූයේ මහියංගනය ප්‍රදේශයෙනි.