ටියුඩර් දයාරත්න කළුරිය කරයි


හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු හා බණ්ඩාරගම හිටපු ශ්‍රීලනිප සංවිධායක ටියුඩර් දයාරත්න මහතා අභාවප්‍රපාත් විය.

ඔහු ප්‍රවාහන නියෝජ්‍ය ඇමැතිවරයකු ද වූ ඔහු ලංගම සභාපතිවරයකු ද විය.