ටිප් එක හරියට ඉල්ලයි


සේවා ගාස්තු වැටුපට එකතු කරන ලෙසත් සේවා ගාස්තු ගෙවිමේ විනිවිදභාවය තහවුරු කරන ලෙසත් ඉල්ලමින් හෝටල් සේවක මධ්‍යස්ථාන සේවක පිරිසක් අද (01) ගාලු පාරේ හෝටල් පාසල් ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.

_DSC0852 _DSC0856 _DSC0868