රුවන්වැල්ල නිට්ටඹුව මාර්ගයේ අලුත්වැඩියා සඳහා ගෙනැවිත් තිබූ රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා ටිපර් රියක් අතුරුදන්වී ඇතැයි රියදුරා අද උදේ රුවන්වැල්ල පොලිසියට පැමිණිලි කළේය.
අද සවස්වන විටත් ටිපරය සොයාගත නොහැකිවූ බව පොලිසිය පවසයි.