ටින්කර් බාස් කෝටියේ රන් කොල්ලයට සැකපිට


හෝමාගම රන් බඩු සාප්පුවක කෝටියක රන් භාණ්ඩ කොල්ලය ඇතුළු අපරාධ රැසක් මෙහෙය වූ බව කියන ‘ටින්කර් චමින්ද‘ තවත් අය දෙනකු සමඟ වෑන් රියකින් යමින් සිටිය දී ගිරිඋල්ලේ දී අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.

ඔහු සතුව තිබී ටී පනස් හය ගිනි අවියක්, උණ්ඩ 30ක් හා මැගසිනයක් ද අත්අඩංගුවට ගෙන ඇත.