ටින් මාළු 40,000කට හොර ලේබල්


පානදුර කෙසෙල්වත්ත, පරත්ත පාරේ පිහිටි ගබඩාවක ආනයන මාළු ටින් 40,000ක ලේබල ගලවා වෙනත් ලේබල අලවද්දී සේවකයන් 8කට ආසන්න පිරිසක් සමග ටින් මාළු තොගය අත් අඩංගුවට ගත් බව පාරිභෝගික අධිකාරිය කියයි.

පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ සෝදිසි වරෙන්තුවක් මත අදාළ ස්ථානය පරික්ෂාවට පැමිණි බව පාරිභෝගික අධිකාරිය පවසයි.

IMG_3909 IMG_3914 IMG_3919 IMG_3924 IMG_3927 IMG_3934