ටිකට් නැති තව පිරිසක් වේයන්ගොඩ දුම්රියපොළේ


වේයන්ගොඩ දුම්රියපොළේ කිනිතුල්ලන් බෝවී සිටිතියි මගීහු කියති. දුම්රියපොළ නිලධරයන් කියනුයේ සතියක සිට මේ කිනිතුල්ලන් සිටින බවයි.

මෙතෙක් පාවිච්චි කළ කෘමි නාශකවලින් ප්‍රයෝජනයක් නොවූ බව ද ඔවුහු කියති.