මීගමුව පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරු දෙදෙනෙකු ගමන් කල යතුරුපැදිය පිටිපනදී කාරයක හැපී සිදු වු අනතුරෙන් ඔවුන් දෙදෙනාම මියගිය බව රෝහල් සහ පොලිස් ආරංචි කියයි.