ටයිල් සිත්තරා


මෙම සිත්තරා විසින් මෙම චිත්‍රය අඳින්නේ කුඩා ටයිල් කැටයක් මතයි. මෙහි විශේෂත්වය වන්නේ එය පමණක් නොව ඔහු සායම් භාවිත කර මෙය අතින් ඇඳීමයි. ඔබම බලන්න ඔහුගේ ඇඟිලි හැසිරවීම

 

රචින්ත ජයවර්ධන