ටයර් යනුවෙන් ප්‍රකාශ කොට ජර්මනියට යැවීමට සූදානම් කර තිබූ කසළ තේ කිලෝ 28000ක් අඩංගු කන්ටේනර් දෙකක් අත්අඩංගුවට ගත් බව රේගු විශේෂ කාර්යය විමර්ශන අංශය කියයි.
වැල්ලම්පිටියේ ඇති බව කියන ව්‍යාජ සමාගමක නමකින් මෙම කසල තේ රට යැවීමට තැත් කළැයි වාප්පු ලිපිකරුවකු ද අත්අඩංගුවට ගත් බව රේගු අධ්‍යක්ෂ මාලි පියසේන මහතා පවසයි.