සමන්තුරේ වරකාපිටියේ පොල් අතු සෙවිලි කළ ටකරන් මඩුවක් ගිනි ගැනීමෙන් එහි නිදා සිටි පියාත් පුතාත් මිය ගොස් දියණිය පිළිස්සී රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
මව අසනීපවී රෝහල්ගතවී සිටියදී අනතුර සිදුවිය.