ඥානාර්ථ ප්‍රදීපය 150 වසර සමරයි


ශ්‍රී ලංකාවේ පළමු සිංහල පුවත්පත වන ‘ඥානාර්ථ ප්‍රදීපය‘ ආරම්භ කර වසර 150 ක් පිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ හා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අගරදගුරු නිවසේදී අද (11) පැවැත්විණි.

ජනපති අතින් කාදිනල් හිමිපාණන්ට විශේෂ සමරු තිළිණයක්ද පිරිනැමුණු අතර ඥානාර්ථ ප්‍රදීපය සමරු මුද්දරයක්ද නිකුත් කැරිණි.

Gnana_pradeepa_2016111 Gnana_pradeepa_2016111-2 Gnana_pradeepa_2016111-3 Gnana_pradeepa_2016111-4 Gnana_pradeepa_2016111-5