ඥානසාර හිමිට ඇප ඉල්ලන මෝසමක්


හෝමාගම අධිකරණයට අපහාස කළැයි රිමාන්ඩ් භාරයට පත් කළ  බොදු බල සේනා සංවිධානයේ මහ  ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට අැප ඉල්ලීමේ මෝසමක් නීතිඥ සුමුදු කාන්ත හේවගේ මහතා අද (28) උසාවි ලේඛකාධිකාරීට බාර දුන්නේය.