මාධ්‍යවේදියකු වූ ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩට අධිකරණ පරිශ්‍රයේ දී තර්ජනය කළැයි සැකපිට බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ලබන 23 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.